ආණ්ඩුකාරවර කාර්යාලය
LATEST NEWS
ශ්‍රී ලංකා-චීන මිත්‍රත්ව සංගමය ඡායාරූප ප්‍රදර්ශනය
චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී සූ යන්වෙයි (Zhu Yanwei) මහතා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමා අතර හමුවක්.
ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් මහතා (Eric Walsh) සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමා අතර හමුවක්.
තුර්කි ජනරජයේ තානාපති සෙමි ලූට්ෆූ ටර්ගට් (Semih Lütfü Turgut) මහතා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමා අතර හමුවක්.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමා අතර හමුවක්.
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමා අතර හමුවක්.
ශ්‍රී ලංකාවේ වියට්නාම් තානාපතිනි ට්‍රින් තී ටැම් මහත්මිය (Trinh Thi Tam) සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමා අතර හමුවක්
මෙරට අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා අතර හමුවක්
බස්නාහිර ආණ්ඩුකාර සහ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් අතර හමුවක්
ලෝක ළමා දිනයට සමගාමිව ඉදිරිපත් කළ චිත්‍ර,අත්කම් හා වීදිනාට්‍ය ප්‍රදර්ශනය සහ කුසලතා දැක්ම
සිංහල
தமிழ்
English
Menu
මුල් පිටුව
අපි ගැන
සේවා
පුවත්
ආකෘති
RIT
RIT තොරතුරු
තොරතුරු නිලධාරියා
RIT අයදුම්පත්
RIT රෙගුලාසි ගැසට්
RIT ක්‍රියාවලිය
අපව අමතන්න
අපගේ සේවාවන්
ගරු ආණ්ඩුකාරතුමාගේ උපදෙස් සහ මාර්ගෝපදේශ යටතේ ආණ්ඩුකාර කාර්යාලය විසින් දැනට ඉටුකරනු ලබන කාර්යයන් පහත පරිදි වේ.
1978 ආණ්ඩුක්‍රම ව්‍යයස්ථාවේ 13 වන සංශෝධනය සහ 1978 අංක 42 දරන පළාත් සභා පනත යටතේ අවශ්‍ය කාර්යයන්.
පරිපාලන කටයුතු.
ප්‍රසම්පාදන කටයුතු.
පළාත් රාජ්‍ය සේවාවේ සේවා ගැටළු.
ගුරුවරුන්ට විදේශ සංචාර සදහා අනුමැතිය.
වැඩ බලන පත්වීම් සදහා ගැසට් නිවේදන නිකුත් කිරීම.
පළාත් පත්වීම් ක්‍රියාත්මක කිරීම සදහා අදාළ කැබිනට් තීරණ අනුමත කිරීම.
බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කර ඇති විශේෂ ව්‍යාපෘති අධීක්ෂණය කිරීම.
කාර්යාල මණ්ඩල පුහුණු කටයුතු.
විනය තීරණ පිළිබද අභියාචනා වලට සහභාගී වීම.
වෘත්තීය සමිති කටයුතු වලට සහභාගී වීම.
ගාස්තු සහ අනෙකුත් අමතර ගෙවීම් සදහා අනුමැතිය ලබා දීම..
වාර්ෂීක පරිපාලන වාර්තාවක් සැකසීම.