ආණ්ඩුකාරවර කාර්යාලය

මහජන දිනය සඳහා ලියාපදිංචි වීම

ගරු ආණ්ඩුකාරතුමාට ඉල්ලීම් ඉදිරිපත් කිරීම පිණිස පැමිණෙන සියළුම ඉල්ලුම්කරුවන්ගේ තොරතුරු මෙහි ඇතුළත් කළ යුතුය.

මහජන දිනය සෑම සඳුදා දිනයකම පැවැත්වෙන අතර අනෙකුත් දිනයන්හිදී ඔබට ගරු ආණ්ඩුකාරතුමාගේ පුද්ගලික ලේකම් හමුවිය හැකිය.

සඳුදා දිනවලදී ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනයට සහභාගීමට අපේක්ෂා කරන අය (0112093001) දුරකථන අංකයට ඇමතුමක් ලබාගෙන මහජන දිනය පැවැත්වෙන්නේද යන්න තහවුරු කර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලමු.

විදේශ නිවාඩු සඳහා නිවාඩු අයදුම්පත්

රටින් පිටවීම සදහා අනුමැතිය ලබා ගැනීමේදී බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ නිළධාරීන් විසින් ඉදිරිපත් කල යුතු අයදුම්පත්‍රය