ආණ්ඩුකාරවර කාර්යාලය
LATEST NEWS
2025 දකුණු ආසියා කෘෂිකාර්මික සංසදය
“Clean Sri Lanka” වැඩසටහන පිළිබඳව බස්නාහිර පළාත් සභාවේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන
“Clean Sri Lanka” බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා බස්නාහිර පළාතේ සුපිරි වෙළඳසැල් ප්‍රධානීන් හමුවෙයි
බස්නාහිර පළාත් සභාවට ව්‍යවස්ථානුකූලව අනුයුක්ත කර තිබෙන විවිධ අධිකාරීන් සඳහා සභාපතිවරුන් පත්කිරීම
කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2024.12.12
ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2024.12.10
“විස්කම් ප්‍රභා – 2024” ග්‍රාමීය කාන්තා නිර්මාණ ප්‍රදර්ශනය සහ වෙළඳ පොළ
බස්නාහිර පළාත් නව්‍ය අධ්‍යාපනික පරිවර්තන වැඩසටහන
ජාත්‍යන්තර ගම්මිරිස් ප්‍රජාවේ 52 වැනි වාර්ෂික සැසිවාරය සහ රැස්වීම් සමාරම්භක උත්සවය
බස්නාහිර පළාත් වෘත්තිය අධ්‍යාපන හා පුහුණු සැලැස්ම වලංගු කිරීම
සිංහල
தமிழ்
English
Menu
මුල් පිටුව
අපි ගැන
සේවා
පුවත්
ආකෘති
RIT
RIT තොරතුරු
තොරතුරු නිලධාරියා
RIT අයදුම්පත්
RIT රෙගුලාසි ගැසට්
RIT ක්‍රියාවලිය
අපව අමතන්න
අපගේ සේවාවන්
ගරු ආණ්ඩුකාරතුමාගේ උපදෙස් සහ මාර්ගෝපදේශ යටතේ ආණ්ඩුකාර කාර්යාලය විසින් දැනට ඉටුකරනු ලබන කාර්යයන් පහත පරිදි වේ.
1978 ආණ්ඩුක්‍රම ව්‍යයස්ථාවේ 13 වන සංශෝධනය සහ 1978 අංක 42 දරන පළාත් සභා පනත යටතේ අවශ්‍ය කාර්යයන්.
පරිපාලන කටයුතු.
ප්‍රසම්පාදන කටයුතු.
පළාත් රාජ්‍ය සේවාවේ සේවා ගැටළු.
ගුරුවරුන්ට විදේශ සංචාර සදහා අනුමැතිය.
වැඩ බලන පත්වීම් සදහා ගැසට් නිවේදන නිකුත් කිරීම.
පළාත් පත්වීම් ක්‍රියාත්මක කිරීම සදහා අදාළ කැබිනට් තීරණ අනුමත කිරීම.
බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කර ඇති විශේෂ ව්‍යාපෘති අධීක්ෂණය කිරීම.
කාර්යාල මණ්ඩල පුහුණු කටයුතු.
විනය තීරණ පිළිබද අභියාචනා වලට සහභාගී වීම.
වෘත්තීය සමිති කටයුතු වලට සහභාගී වීම.
ගාස්තු සහ අනෙකුත් අමතර ගෙවීම් සදහා අනුමැතිය ලබා දීම..
වාර්ෂීක පරිපාලන වාර්තාවක් සැකසීම.