ආණ්ඩුකාරවර කාර්යාලය
LATEST NEWS
සේවා ස්ථීරත්ව ප්‍රධානය 2024
බප/කළු කළුතර මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය සඳහා ඉදිවීමට යෝජිත නව තෙමහල් ගොඩනැගිල්ල
බප/කළු මුස්ලිම් බාලිකා විදුහල සඳහා ඉදිවීමට යෝජිත නව තෙමහල් ගොඩනැගිල්ල
සම්පූර්ණයෙන් නවීකරණය කරන ලද නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය හා සෞඛ්‍ය සායනය
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභා නිල නිවාස සංකීර්ණය
ගංවතුරෙන් විපතට පත් බස්නාහිර පළාතේ ජනතාව සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගය
ආණ්ඩුකාර සංසදය 2024
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ගරු ආණ්ඩුකාරතුමා හමුවට
ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ආණ්ඩුකාරතුමා හමුවට
බප/කළු කළුතර මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය නිරීක්ෂණයට
සිංහල
தமிழ்
English
Menu
මුල් පිටුව
අපි ගැන
සේවා
පුවත්
ආකෘති
RIT
RIT තොරතුරු
තොරතුරු නිලධාරියා
RIT අයදුම්පත්
RIT රෙගුලාසි ගැසට්
RIT ක්‍රියාවලිය
අපව අමතන්න
අපගේ සේවාවන්
ගරු ආණ්ඩුකාරතුමාගේ උපදෙස් සහ මාර්ගෝපදේශ යටතේ ආණ්ඩුකාර කාර්යාලය විසින් දැනට ඉටුකරනු ලබන කාර්යයන් පහත පරිදි වේ.
1978 ආණ්ඩුක්‍රම ව්‍යයස්ථාවේ 13 වන සංශෝධනය සහ 1978 අංක 42 දරන පළාත් සභා පනත යටතේ අවශ්‍ය කාර්යයන්.
පරිපාලන කටයුතු.
ප්‍රසම්පාදන කටයුතු.
පළාත් රාජ්‍ය සේවාවේ සේවා ගැටළු.
ගුරුවරුන්ට විදේශ සංචාර සදහා අනුමැතිය.
වැඩ බලන පත්වීම් සදහා ගැසට් නිවේදන නිකුත් කිරීම.
පළාත් පත්වීම් ක්‍රියාත්මක කිරීම සදහා අදාළ කැබිනට් තීරණ අනුමත කිරීම.
බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කර ඇති විශේෂ ව්‍යාපෘති අධීක්ෂණය කිරීම.
කාර්යාල මණ්ඩල පුහුණු කටයුතු.
විනය තීරණ පිළිබද අභියාචනා වලට සහභාගී වීම.
වෘත්තීය සමිති කටයුතු වලට සහභාගී වීම.
ගාස්තු සහ අනෙකුත් අමතර ගෙවීම් සදහා අනුමැතිය ලබා දීම..
වාර්ෂීක පරිපාලන වාර්තාවක් සැකසීම.