ආණ්ඩුකාරවර කාර්යාලය

සිංහල தமிழ் English

අපගේ සේවාවන්

ගරු ආණ්ඩුකාරතුමාගේ උපදෙස් සහ මාර්ගෝපදේශ යටතේ ආණ්ඩුකාර කාර්යාලය විසින් දැනට ඉටුකරනු ලබන කාර්යයන් පහත පරිදි වේ.

  1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යයස්ථාවේ 13 වන සංශෝධනය සහ 1978 අංක 42 දරන පළාත් සභා පනත යටතේ අවශ්‍ය කාර්යයන්.
  2. පරිපාලන කටයුතු.
  3. ප්‍රසම්පාදන කටයුතු.
  4. පළාත් රාජ්‍ය සේවාවේ සේවා ගැටළු.
  5. ගුරුවරුන්ට විදේශ සංචාර සදහා අනුමැතිය.
  6. වැඩ බලන පත්වීම් සදහා ගැසට් නිවේදන නිකුත් කිරීම.
  7. පළාත් පත්වීම් ක්‍රියාත්මක කිරීම සදහා අදාළ කැබිනට් තීරණ අනුමත කිරීම.
  8. බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කර ඇති විශේෂ ව්‍යාපෘති අධීක්ෂණය කිරීම.
  9. කාර්යාල මණ්ඩල පුහුණු කටයුතු.
  10. විනය තීරණ පිළිබද අභියාචනා වලට සහභාගී වීම.
  11. වෘත්තීය සමිති කටයුතු වලට සහභාගී වීම.
  12. ගාස්තු සහ අනෙකුත් අමතර ගෙවීම් සදහා අනුමැතිය ලබා දීම..
  13. වාර්ෂීක පරිපාලන වාර්තාවක් සැකසීම.