கவர்னர் அலுவலகம்

எங்கள் சேவைகள்

ප්‍රෙව්ශ අංකය.ලබා දෙන සේවාවන්සේවා සැපයීමේ ප්‍රමිතිය (පැය/දින/සති)
01.විශ්‍රාමික නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත යලි සේවයේ යෙදවීම.දින 01
02.දිවයිනෙන් බැහැර යාම සදහා අනුමැතිය ලබාදීම.දින 01
03.ආණ්ඩුකාරතුමා පත්වීම් බලධාරියා වන තනතුරු සඳහා නිළධාරීන් පත් කිරීම, අනුයුක්ත කිරීම, ස්ථාන මාරු කිරීම්, නිදහස් කිරීම හා වැඩ බැලීමේ පත්වීම් සිදු කිරීම.පැය 04
04.මාර්ග නම් කිරීම සම්බන්ධ කටයුතු (පළාත් පාලන ආයතනවල).දින 01
05.සභා අරමුදලින් වියදම් දැරීම (පළාත් පාලන ආයතනවල).දින 01
06.ඉඩම් පැවරිම සම්බන්ධ කටයුතු.දින 01
07.ප්‍රසම්පාදන අභයාචනා සම්බන්ධ කටයුතු.දින 03
08.ප්‍රධාන ලේකම්, අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ, සහකාර ලේකම්වරුන්ගේ, අනෙකුත් නිලධාරීන්ගේ කාර්ය සාධන ඇගයීම් කටයුතු.දින 01
09.අමාත්‍ය මණ්ඩල තීරණ සඳහා අනුමැතිය ලබා දිම.දින 01
10.ආගමික සිද්ධස්ථාන සඳහා අධාර ලබා දිම.මාස 01
11.බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා සභාපති හා සාමාජිකයින් පත් කිරීම.දින 01
12.සියලුම චක්‍රලේඛ අදාල කර ගැනීමට ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය ලබා දිම.දින 01
13.වෘත්තීය සමිති ඉල්ලීම් පිළිබඳ කටයුතු කිරීම.දින 01
14.වාර්ෂික මුදල් ප්‍රකාශය අනුමත කිරීම.දින 01
15.පරිපූරක ඇස්තමේන්තු අනුමත කිරීම.දින 01
16.පළාතට අදාල ප්‍රඥප්ති සභාවට ඉදිරිපත් කිරීම සදහා නිර්දේශ කිරීම.දින 03
17.මහජන ඉල්ලීම් හා අභියාචනා පිළිබඳ කටයුතු කිරීම.සති 02
18.ජනාධිපති විමර්ශන ඒකකයෙන් එවන වාර්තා සම්බන්ධ ක්‍රියා කිරීම.සති 02
19.ආණ්ඩුකාර සංසදය සම්බන්ධ කටයුතු.දින07
20.පළාත් අමාත්‍යාංශ ලේකම්වරු,නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් සමඟ පවත්වනු ලබන රැස්වීම් හා තීරණ දැනුම් දීම.දින 07
21.පළාත් පාලන ආයතන අතුරැ ව්‍යවස්ථා සඳහා අනුමැතිය ලබා දීම.දින 02
22.බස්නාහිර පලාත් සභාවේ ව්‍යවස්ථාපිත ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සහ සභාපතිවරුන් පත්කිරීම.දින 01
23.පළාත් පාලන ආයතන වල කඩ කූලි, වරිපනම් බදු, අක්කර බදු සම්බන්ධ කටයුතු.දින 03
24.පළාත් පාලන ආයතන වල ඉඩම් අවභාවිතා කිරීම සම්බන්ධ කටයුතු.සති 02
25.විනෝද බදු නිදහස් කිරීම සම්බන්ධ කටයුතු.දින 01
26.පළාත් රාජ්‍ය සේවයට අදාල සියලුම නිලධාරීන්ගේ, සේවකයින්ගේ ආයතන කටයුතු වලට ආයතන අධ්‍යක්ෂ ලෙස ගරු ආණ්ඩුකාරතුමා තීරණ ලබා දීම.දින02
27.විශේෂ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධව ලැබෙන නියෝජන සම්බන්ධව ක්‍රියා කිරීම.දින 02
28.බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ නිලධාරින්ගේ විනය නියෝගයන්ට එරෙහිව අභියාචනා පිළිබඳ තීරණ ලබා දීම.මාස 02
29.පළාත් සභාවේ සියලුම අමාත්‍යාංශවලින් හා දෙපාර්තමේන්තු /ආයතනවලින් ලැබෙන ලිපි, පිළිබඳ කටයුතු කිරීම.සති 02
30.බස්නාහිර පළාත් සභාවේ අමාත්‍යාංශ,දෙපාර්තමේන්තු.ආයතන වලට අදාල ජාතික විගණන කාර්යාලයේ විගණන විමසුම් සම්බන්ධ සමාලෝචනය කිරිම.මාස 02
31.දූෂණ අක්‍රමිකතා හා වෙනත් පැමිණිලි සම්බන්ධ විමර්ශන වාර්තා කැඳවීම් හා ඉදිරි කටයුතු කිරීම.මාස 02
32.ආණ්ඩුකාර කාර්යාලයට අදාල විගණන විමසුම් සම්බන්ධ ක්‍රියා කිරීම.සති 02
33.අන්තර් පළාත් ස්ථාන මාරුවීම් අභියාචනා සලකා බැලීම.සති 02
34.රණවිරු සේවා අධිකාරිය හා සම්බන්ධ කටයුතු.මාස 02
35.ඩෙංගු මර්ධන , Covid 19,වසංගත රෝග හදිසි අවස්ථා පිළිබද හදිසි රැස්වීම් කැදවීම් සම්බන්ධීකරණය.දින 03
36.බස්නාහිර පළාතට අදාල පුවත්පත් වාර්තා සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම.සති 01
37.විවිධ දීමනා ගාස්තු ගෙවීම සඳහා අනුමැතිය දීම.දින 01
38.සියලුම නව බඳවා ගැනීම් / පත්කිරීම් සඳහා අනුමැතිය දීම.දින 01
39.බඳවා ගැනීමේ පරිපාටි අනුමත කිරීම.දින02
40.ගරු ආණ්ඩුකාරතුමා වෙත විවිධ පාර්ශවයන්ගෙන් ඉදිරිපත් වන සංවර්ධන යෝජනා ක්ෂේත්‍ර නිරීක්ෂණ සිදුකර එහි යෝග්‍යතාවය පිළිබඳව ගරු ආණ්ඩුකාරතුමා දැනුවත් කිරීම.දින 02
41.ක්ෂේත්‍ර නිරීක්ෂණ මඟින් හඳුනාගත් සංවර්ධන යෝජනා සඳහා නිර්දේශ ලබාදෙමින් ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය ඉදිරිපත් කිරිම.දින 02
42.අමාත්‍යාංශ මඟින් ඉදිරිපත් වන සංවර්ධන යෝජනා පිළිබඳව ගරු ආණ්ඩුකාරතුමා දැනුවත් කර සුදුසු ව්‍යාපෘති සඳහා නිරීක්ෂණ හා නිර්දේශ ලබාදීම හා අනුමැතියට ඉදිරිපත් කිරීම.දින 02
43.ගරු ආණ්ඩුකාරතුමා ආණ්ඩුකාර ලේකම් මගින් අංශයට යොමු වන සංවර්ධන යෝජනා සදහා නිර්දේශ හා සාධාරණීකරණ වාර්තා ලබාගැනීම සඳහා අදාළ ආයතන වෙත යොමු කිරීම.දින 01
44.පළාත් සංවර්ධන සැලැස්මට අදාළව ක්‍රියාත්මක වන විශේෂ ව්‍යාපෘති සම්බන්ධව ක්ෂේත්‍ර නිරීක්ෂණ මඟීන් ප්‍රගතිය ගරු ආණ්ඩුකාරතුමා වෙත ඉදිරිපත් කිරීම හා අදාළ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම.දින 02
45.පළාත් සංවර්ධන සැලැස්මට අදාළව ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වවෙන් පැවැත්වෙන රැස්වීම් සංවිධානය කිරිම වාර්තා සටහන් ලබාදීම.දින 02