අලෝකයෙන් බැබලුන රන් සැතැපුම වෙරළ තීරය කළුතර දිස්ත්රික්කයේ බේරුවල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි මොරගල්ල වෙරළ තීරය බස්නාහිර පළාතේ පුළුල්ම සහ ඉහළම සංචාරක ආකර්ෂණයෙන් යුතු වෙරළ තීරයයි. දිවා කාලයේදි සංචාරක පරාදීසයක් බවට පත් වූ මෙම වෙරළ තීරය රාත්රි කාලයේදි භයානක අන්ධකාරයෙන් ගිලගෙන තිබීම රාත්රි සංචාරක පුරවරයක් බවට පත් වීමට බධාවක් විය, මෙරටට විදේශ විනිමය ගලාගෙන එන…