බංග්ලාදේශයේ මහ කොමසාරිස් සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමා අතර හමුව. ශ්රී ලංකාවේ බංග්ලාදේශයේ මහජන සමූහාණ්ඩුවේ මහ කොමසාරිස්, අතිගරු Tareq Md Ariful Islam මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා බ්රහස්පතින්දා (2023.08.03) දින බත්තරමුල්ල බස්නාහිර පළාත් සභා කාර්යාලයේදී හමුවිය. ඉන් අනතුරුව පැවති සුහද සාකච්ඡාවලදී, දෙරට අතර වසර ගණනාවක් පුරා පැවති මිත්රශීලී සහ…