කොළඹ නගර සීමාව තුළ ජලභීතිකාව පාලනය කිරීමේ වැඩසටහන කොළඹ මහා නගර සභාවට අයත් වන නාගරික පශු වෛද්‍ය දෙපාර්තමේන්තුව යනු කොළඹ නගර සීමාව තුළ ජලභීතිකාව පාලනය කිරීමේ වගකීම පැවරී ඇති දෙපාර්තමේන්තුවයි. ජලභීතිකා ආඥා පනත, සුනඛයින් ලියාපදිංචි කිරීම පිළිබඳ ආඥා පනත සහ කොළඹ මහ නගර සභාවේ අතුරු නීති වලට අනුකූලව සත්ත්ව සුබසාධනය ආරක්ෂා වන අයුරින් මානුෂීය ක්‍රම…