- පළාත් සභා අමාත්‍ය මණ්ඩල පත්කිරීම හා දිවුරුම් දීම.
- පළාත් සභා අමාත්‍ය මණ්ඩල වැඩ බැලීම සඳහා පත් කිරීම.
- පළාත් සභා අමාත්‍යාංශ ලේකම්,නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් ,දෙපාර්තමේන්තු ප්‍රධානීන් පත් කිරීම.
- බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා සභාපති හා සාමාජිකයින් පත් කිරීම,ඉවත් කිරිම.
- පළාත් සභා සැසිවාරයන් කැදවීම,වාර අවසන් කිරීම.
- විශ්‍රාමික නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත යලි සේවයේ යෙදවීම.
- වාර්ෂික මුදල් ප්‍රකාශය නිර්දේශ කිරීම.
- වාර්ෂික මුදල් ප්‍රකාශය අනුමත කිරීම.
- පරිපූරක ඇස්තමේන්තු නිර්දේශ කිරීම.
- පළාත් සභා අනුමැතියෙන් පසු පරිපූරක ඇස්තමේන්තු අනුමත කිරීම.
- පළාතට අදාල ප්රඥප්ති සභාවට ඉදිරිපත් කිරීම සදහා නිර්දේශ කිරීම.
- පළාත් සභාවේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව ප්රඥප්තිය අනුමත කිරිම.
- දීප ව්‍යාප්ත සේවාවන්ගේ නිළධාරීන් අනුයුක්ත කිරීම හා ස්ථාන මාරු කිරීම්,නිදහස් කිරීම.
- දීප ව්‍යාප්ත සේවාවන්ගේ නිළධාරීන්ගේ වැඩ බැලීමේ පත්වීම් සහ පාරිශ්‍රමික අනුමත කිරීම.
- පළාත් ආරක්ෂක කමිටු රැස්වීම්, කැදවීම් වාර්තා සකස් කිරීම ප්‍රගති සමාලෝචන කටයුතු
- පළාත් අමාත්‍ය මණ්ඩලය සමඟ පවත්වනු ලබන රැස්වීම් හා තීරණ දැනුම් දීම.
- පළාත් අමාත්‍යාංශ ලේකම්වරු,නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් සමඟ පවත්වනු ලබන රැස්වීම් හා තීරණ දැනුම් දීම.
- විධිමත් විදේශ ගමන් සම්බන්ධ කටයුතු
- විදේශ ආධාර ව්‍යාපෘති සම්බන්ධ කටයුතු
- පළාත් රාජ්‍ය සේවයට අදාල සියලුම නිලධාරීන්ගේ, සේවකයින්ගේ ආයතන කටයුතු වලට ආයතන අධ්යක්ෂ ලෙස ගරු ආණ්ඩුකාරතුමා තීරණ ලබා දීම
- චක්‍රලේඛ අදාල කිරීමට ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය ලබා දිම.
- බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ නිලධාරින්ගේ විනය නියෝගයන්ට එරෙහිව අභියාචනා පිළිබඳ තීරණ ලබා දීම.
- පළාත් සභාවේ සියලුම අමාත්‍යාංශවලින් හා දෙපාර්තමේන්තු /ආයතනවලින් ලැබෙන ලිපි, පෙත්සම් පිළිබඳ කටයුතු කිරීම.
- බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ නිලධාරින්ගේ අභියාචනා ,දුක් ගැනවිලි පිළිබඳ කටයුතු කිරීම.
- වෘත්තීය සමිති ඉල්ලීම් පිළිබඳ කටයුතු කිරීම .
- වෘත්තීය සමිති ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා හා රැස්වීම් පැවැත්වීම හා වාර්තා නිකුත් කිරීම.
- විශේෂ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධව ලැබෙන නියෝජන සම්බන්ධව ක්‍රියා කිරීම
- රණවිරු සේවා අධිකාරිය හා සම්බන්ධ කටයුතු
- සියලුම නව බඳවා ගැනීම් / පත්කිරීම් සඳහා අනුමැතිය දීම.
- බඳවා ගැනීමේ පරිපාටි හා සේවා ව්‍යවස්ථා සංග්‍රහ අනුමත කිරීම.
- දීමනා ගාස්තු හා අතිරේක පාරිශ්‍රමික ගෙවීම සඳහා අනුමැතිය දීම.
- පළාත් සභා මැති ඇමතිවරු සභාපති සහ ධූරධාරීන්ගේ ඉල්ලිම් පිළිබඳ කටයුතු කිරීම.
- බස්නාහිර පළාත් සභාවේ අමාත්‍යාංශ,දෙපාර්තමේන්තු.ආයතන වලට අදාල විගණන විමසුම් සම්බන්ධ පසුවිපරම් කටයුතු
- දූෂණ අක්‍රමිකතා හා වෙනත් පැමිණිලි සම්බන්ධ විමර්ශන වාර්තා කැඳවීම් හා ඉදිරි කටයුතු කිරීම
- ආණ්ඩුකාරවර කාර්යාලයට අදාල විගණන විමසුම් සම්බන්ධ ක්‍රියා කිරීම.
- සියලුම නිලධාරීන්ගේ අන්තර් පළාත් ස්ථාන මාරුවීම් සම්බන්ධ අනුමැතිය දීම පිළිබඳ කටයුතු කිරීම.
- ජනාධිපති විමර්ශන ඒකකයෙන් එවන වාර්තා සම්බන්ධ ක්‍රියා කිරීම.
- දේශපාලන පළිගැනීම් කමිටුවේ තීරණ සම්බන්ධ පසු විපරම් කටයුතු
- ආණ්ඩුකාර සම්මේලනය සම්බන්ධ කටයුතු
- පළාත් මන්ත්‍රීවරුන් පිළිබඳ සියළු කටයුතු
- පළාතේ පළාත් සභා අරමුදලේ කාර්ය භාරයන්
- පළාතේ හදිසි අවස්ථා අරමුදලේ කාර්ය භාරයන්
- මුදල් කටයුතු හා සම්බන්ධ ප්රඥප්ති පිළිබඳ කටයුතු
- වාර්ෂික මුදල් ප්රකාශනය
- විගණකාධිපති වාර්තා සම්බන්ධ සියළු කටයුතු
Scroll to top