2022 ඔක්තෝම්බර් 10 වන සඳුදා දින සිට සෑම සතියකම සඳුදා දින පෙ.ව. 10.00ට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් මහජන දිනය පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

මහජන දිනයේ දී ගරු ආණ්ඩුකාරතුමා හමුවිමට බලාපොරොත්තු වන්නේ නම් පහත ගුගල් පෝරමය සම්පූර්ණ කර යොමු කිරීමට කාරුණික වන්න.

ගුගල් පෝරමය