හියුමෙඩිකා ඉන්ටර්නැෂනල් ලංකා සංවිධානයේ පරිත්‍යාග
හියුමෙඩිකා ඉන්ටර්නැෂනල් ලංකා සංවිධානය විසින්, බස්නාහිර පලාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ Covid-19 සටන් පෙරමුණේ සේවයේ නියුතු අයගේ භාවීතය සදහා මුඛ ආවරණ, සනීපාරක්ෂක ද්‍රවයන්, මුහුණු ආවරණ සහ PPE ඇදුම් තොගයක් පසුගියදා ආණ්ඩුකාරතුමන්ට පරිත්‍යාග කරන ලදි.