පානදුර මාලමුල්ල ප්‍රදේශයේ අලුතින් ඉදිකෙරුණු ආදාහනාගාරය විවෘත කිරීම- 2020.07.11

පානදුර මාලමුල්ල ප්‍රදේශයේ අලුතින් ඉදිකෙරුණු ආදාහනාගාරය, බස්නාහිර පලාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆොර්ස් ‍රොෂාන් ගුණතිලකගේ ප්‍රධානත්වයෙන්, පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් ප්‍රමුඛ එහි මන්ත්‍රීවරුන්ගේ සහ බස්නාහිර පලාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් සහ පලාත් පාලන කොමසාරිස්ගේ සහභාගිත්වයෙන් පසුගියදා විවෘත කරන ලදි.