දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ අධීක්ෂණ චාරිකාව- 2020.06.29
බස්නාහිර පලාත් ආණ්ඩුකාර, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝර්ස් රොෂාන් ගුණතිලක විසින් හොරණ නගරයේ පිහිටි දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ ඵලදායිතාව අධීක්ෂණය කිරීමේ චාරිකාවක පසුගියදා නියැලිණි. පලාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් සහ අධ්‍යක්ෂවරයාද මෙම චාරිකාවට එක්විය.
කළුතර දිස්ත්‍රිකයේ පිහිටි මෙම මධ්‍යස්ථානයේ වැඩි දියුණු කලයුතු අංශ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකෙරෙනු අතර, ඵලදායිතාවය ඉහලට ගෙනයාමට ගතයුතු ක්‍රියාමාර්ග ගැනද සාකච්ඡා කෙරිණි.