විශේෂ චාරිකාව- ත්‍රිවිධ හමුදාවේ කඳවුරු තුළ කෝවිඩ් -19 පැතිරීම මැඩ පැවැත්වීම

ත්‍රිවිධ හමුදාවේ කඳවුරු තුළ කෝවිඩ් -19 පැතිරීම මැඩ පැවැත්වීම සඳහා පත් කරන ලද ජනාධිපති කාර්ය සාධන බලකා සාමාජිකයින් මොරවැව සහ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු තුලද 22 වන සේනාංක මූලස්ථානය ප්ලාන්ටන් පොයින්ට් – ත්‍රිකුණාමලයෙහිද විශේෂ චාරිකාවක මැයි මස නිරත විය.

සනීපාරක්ෂක පහසුකම් සහ කඳවුරු තුන තුල ‍වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග ගැන දැඩි අවධානයක් යොමු කරන ලදි.