බස්නාහිර පළාත් Covid19 කාර්ය සාධක බලකාය රැස්විය- 2020.04.22

බස්නාහිර පළාත් Covid19 කාර්ය සාධක බලකාය, පළාත් ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. පලාතේ ජනතාවට මුහුණදීමට සිදුව ඇති දුෂ්කරතා සදහා විසදුම් සාකච්ඡා කිරීම සහ දියත් කොට ඇති වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනය කිරීම මෙහිදී සිදුවිය.