පලාලි ගුවන් හමුදා කඳවුර හා යාපනයේ ආරක්ෂක සේනා මූලස්ථානය නිරීක්ෂණය කිරීම. – 2020.05.13

ත්‍රිවිද හමුදාව තුළ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කාර්ය සාදක බලකා සාමාජිකයින් පලාලි ගුවන් හමුදා කඳවුරට සහ යාපනයේ ආරක්ෂක සේනා මූලස්ථානයට පැමිණියහ.

මෙම හමුදා කදවුරු දෙකෙහිම විශේෂ නිරීක්ෂණයක් සිදුකරන අතර එහිදී කොවිඩ්19 පැතිරීම වැළැක්වීම සඳහා ගතයුතු විශේෂ ක්‍රියාමාර්ග සහ රෙගුලාසි ක්‍රියාත්මක වන ආකාරය පරීක්‍ෂාවට ලක් විය.