යාචකයින්ට පිලිසරණක් – 2020.04.18

ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට සමගාමීව, කොළඹ වීදිවාසී යාචකයින් 360ක් පමණ එක්‍ රැස්කොට ඔවුන්ව ආහාර පාන සහ ඉදුන් හිටුන් පහසුකම් ලැබෙන විශේෂ කඳවුරකට පසුගියදා යොමු කෙරෙණි. මොවුන් ඉන්පසුව පුනුරුත්ථාපනය කොට සමාජයට වැඩදායි පිරිසක් කිරීම මෙහි තවත් අරමුණක් වේ. මෙම වැඩසටහන, ආණ්ඩුකාරතුමාගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා පොලීසිය විසින් ක්‍රියාත්මක කෙරුණි.