පරිත්‍යාගශීලීන් කණ්ඩායම සලාක ඇසුරුම් භාර දීම – 2020.04.10

COVI-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් බස්නාහිර පළාත තුල වෙසෙන දෛනික ආදායම් ලාභී ජනතාවට ලබාදීම සදහා ප්‍රදේශයේ වෙසෙන පරිත්‍යාගශීලින් පිරිසක් විසින් වියලි ආහාර තොගයක් පසුගියදා ආණ්ඩුකාරවරයා වෙත ලබාදීමට කටයුතු කරන ලදී.