කොළඹ මයුරපති කෝවිලෙන් ලබා දුන් පරිත්‍යාග – 2020.04.15

කොළඹ මයුරපති කෝවිල නියෝජනය කරමින් එහි දායක කමිටුවේ සභපති සුන්දරලිංගම් මහතා ප්‍රමුඛව සෙසු සාමාජිකයන් පිරිස විසින් රටේ පවතින ඇදිරිනීතී තත්ත්වය හේතුවෙන් තම ගම්බිම් බලායාමට නොහැකිව සිටින ජනතාව හට බෙදා දීම සදහා වියලි ආහාර පාර්සල් 400ක් බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමන් හට ප්‍රරදානය කරන ලදි.