විශේෂ මෙහෙයුම් ඒකකය ආරම්භ කිරීම – 2020.04.12

අන්තර්පළාත් ගමනා ගමනය වාරණය කිරීම හේතුවෙන් බස්නාහිර පළාතෙන් පිටව යාමට නොහැකිව සිටින පුද්ගලයින්ට මෙම තත්ත්වය පාලනය වනතුරු නන් අයුරින් සහය වීම සදහා විශේෂ මෙහෙයුම් මැදිරියක් දැන් ක්‍රියාත්මකව ඇත. මේ සදහා වෙන්වූ විශේෂ දුරකතන අංකය වන්නේ 011 2092720.