ගංගාරාම විහාරස්ථානයේ වියලි ආහාර බෙදාදීම – 2020.04.11
බස්නාහිර පලාත් ආණ්ඩුකාරතුමාගේ ඉල්ලීමකට අනුව පුජ්‍ය කිරින්දේ අස්සජිහිමි ප්‍රමුඛ කොළඹ ගංගාරාමයේ දායක පිරිස විසින් මෙම දිනවල තම ගම් බිම්වලට යාමට නොහැකිව සිරවී සිටින පිරිසට බෙදා දීම සදහා පාර්සල් 1000කට ප්‍රරමාණවත් වියලි ආහාර පරිත්‍යාග කරන ලදී. මෙම කාලය තුල තවත් මෙවැනි පරිත්‍යාග සිදුකිරීමට බලාපොරොත්තු වන බව අස්සජි හිමි විසින් ප්‍රකාශ කරන ලදි.
මෙම වියලි ආහාර බෙදාදීම ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රමුඛව ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කර ඇත.