COVID-19 කාර්ය සාධක බලකාය රැස්විම – 2020.04.02
කොරොනා වෛරසය නිසා පීඩාවට පත් ජනතාවට මෙම කාලය තුල මුහුණ දීමට සිදුව ඇති ගැටලු හා ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ග පිලිබඳව සාකච්ඡා කිරීමටල ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් COVID19 පිලිබඳ බස්නාහිර පළාත් කාර්ය සාධක බලකාය පසුගියදා රැස්විය.
මේ සදහා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර මාෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මැතිතුමන් ප්‍රමුඛව ශ්‍රී ලංකා පොලීසියේ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් පලාත් ප්‍රධාන ලේකම් ඇතුළු පලාතේ සියළුම නිළධාරීන් සහ අදාල සෞඛ්‍ය නිලධාරීන් සහභාගීවිය.