Stanley Jansz ක්‍රීඩාංගන භූමිය ආණ්ඩුකාරතුමිය විසින් පරීක්ෂාවට ලක් කරන ලදි – 2020.01.25

අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත පෙරහැර මාවතේ පිහිටි “stanley jansz” ක්‍රීඩාංගන භූමිය ආණ්ඩුකාරතුමිය විසින් පරීක්ෂාවට ලක් කර අතර එහි ක්‍රීඩා සමාජයේ සාමාජිකයින් සමඟ ද එහි පවතින අඩුපාඩු පිළිබඳව අදහස් ලබා ගත් අතර එහි සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය අංශවලට උපදෙස් ලබා දුනි.