බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මැතිණිය (2020.01.16) එනම් අද දින කොටාපාරේහි පිහිටි ජයවර්ධනාරාමයේ විහාරදීපති පූජ්‍යපාද දේවහන්දියේ පඤ්ඤාසේඛර ස්වාමින්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.