ආයුබෝවන්…

ආණ්ඩුකාර ලේකම් කාර්යාලය, බස්නාහිර පළාත් සභා පද්ධතියේ පරිපාලන ක්ෂේත්‍රයේ සංධිස්ථානය ලෙස සැලකේ. පළාත් සභාව හා මධ්‍යම රාජ්‍ය අතර සම්බන්ධතාවය ගොඩ නගමින් පළාත තුල වු අමාත්‍යාංශය, දෙපාර්තමේන්තු සහ ආයතනයන්හි පරිපාලන කටයුතු විධිමත්ව ක්‍රියාත්මක කිරිමට ගරු ආණ්ඩුකාරතුමන් විසින් මාර්ගෝපදේශකත්වය සපයයි.

Govenor New
slide2